ශ්රී ලංකා ක්රිකට් අඩියක් ඉදිරියට අඩි පහක් පසුපසට - මහේල
2021 ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) ඊයේ අවසන් විය.
මෙම ක්රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී කිසිදු කණ්ඩායමක් විසින් කුසල් ජනිත් පෙරේරා, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා මෙන්ම අකිල ධනංජය, ප්රවීන් ජයවික්රම හා මිනෝද් භානුක යන ක්රීඩකයින් සිය කණ්ඩායම් සදහා තෝරා නොගැනීම විශේෂත්වයක් වෙයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් මහේල ජයවර්ධන තම ටුවිටර් ගිණුමේ සටහනක් තබා ඇත.
“එක අඩියක් ඉදිරියට යද්දී අඩි 5ක් පිටුපසට යන තීරණ නිසා රටකට ඉදිරියට යාමට අපහසුයි. මෙය දක්ෂයින් හඳුනා ගන්නා දේශීය තරගාවලියක් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අමතක නොකළ යුතුයි”
Very interesting picks and none picks @LPLT20 draft last evening.. difficult for a country to progress when you take one step forward and 5 steps backwards.. @OfficialSLC should not forget this is a domestic tournament to develop genuine talent
popular news
-
Niroshan Anthony Sunday, 14 November 2021 12:29 AM
Kandayam walata ganne nethnam, Western province Sub Team ekak widihata Sri Lankan Cricket ma eyalata anugrahaya dakwala Team ekak widihata sellam karanna denna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

