විස්සයි20 තරග තුනක්, එක්දින තරග පහකින් සමන්විත තුන්කොන් තරගාවවලියක් ටෙස්ට් තරග දෙකක එක්වීම සඳහා ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම ලබන මසපාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියේ එක්දින තරගාවලිය තුන්කොන් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතරශ්රී ලංකාව, පාකිස්තානය හා එංගලන්තය අතර මෙම තරගාවලිය පැවැත්වෙයි.
ඔක්තෝබර් 9 දා පැවැත්වෙන විස්සයි20 තරගයකින් තරගාවලිය ආරම්භ වන අතර නොවැම්බර් 17 දා පැවැත්වීමට නියමිත දෙවැනි
ටෙස්ට් තරගයෙන් තරගාවලිය අවසන් වෙයි.
තරග කාල සටහන පහත පරිදි වෙයි
