වනිඳුගෙන් එල්.පී.එල්. කඩුළු ත්රිත්වයක්
- 6 12 2022
- 22:14
- {{hitsCtrl.values.hits}} views
- ඕෂිත වරකාපිටිය
එල්.පී.එල්. ක්රිකට් තරගාවලියේ පළමු කඩුළු ත්රිත්වය තමන් සතු කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංග සමත්විය.
ඒ් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව කඩුළු ත්රිත්වයක් වාර්තා කරමිනි. එහිදී ඔහුගේ කඩුළු ත්රිත්වය බවට පත්වූයේ දිනේෂ් චන්දිමාල්, බෙනී හොවෙල් හා සීක්කුගේ ප්රසන්නයි.
තරගාවලියේ දෙවැනි තරගය ලෙස මෙය පැවැත්විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
