ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක මුදලක් ලබා දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය නිවේදනය කරයි.
මෙම මුදල මීට පෙර පැවති තරගයේදී ලබා දුන් මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයක් වේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රෙලියාව අතර ලබන ජූනි 11 වැනිදා ආරම්භ වේ.
මෙම තරගයෙන් අනු ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ක් හිමි වේ.
මේ අතර සෙසු කණ්ඩායම් සඳහා ලැබෙන මුදල ලබාගෙන ඇති ස්ථානය අනුව පහත පරිදි වේ.
