ලෝක කුසලානයක් වසර 10-15කින් ගන්න ක්‍රීඩාංගණයක් ඉදිකළ යුතු නෑ - මහේල
- 19 05 2020
- 13:33
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ෙශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හෝමාගම ප්‍ර දේශයේ ඉදිකිරීමට යෝජිත ලංකාවේ විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන යම්තාක් දුරකට විවේචන අදහස් ඉදිරිපත් කරමින් සිටියිත
ඒ අනුව මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් අදහස් ඉදිරිපත් කරමින් ඔහු සිය නවතම මත තුනක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබේ.
ඔහුගේ මත මේ ආකාරයෙනි..
01 අපි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකට සත්කාරකත්වය හා එක්දින ලෝක කුසලා තරගාවලියකට සම සත්කාරකත්වය පවතින ක්‍රීඩාංගණ යොදාගනිමින් දරුවා.
02 පළමුව ඔබ ලෝක කුසලානයකට ලන්සු ඉදිරිපත් කරන්න එය ලබාගැනීමෙන් පසුව අයි.සී.සී. මූල්‍ය සහයෝගය ලබාගෙන යටිතල පහසුකම් ඉදිකරන්න
03 වසර 10කට 15කට වරක් ලෝක කුසලානයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකරන්න එපා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
