ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා කළ පළමු තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කළේය.
තරගයේ මුලි්න්ම පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ට ලකුණු 163ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්තයට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 143ක් පමණි.
තරගයේ වීරයා ලෙස කමිඳු සම්මාන ලැබිය.