ලංකාවේ සමිතගෙන් ලෝක වාර්තාවක්
- 21 05 2024
- 16:14
- {{hitsCtrl.values.hits}} views
- ..
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා ශූරතා තරගාවලයේදී F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
