ලංකාවට එරෙහි බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශ ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.
ටෙස්ට් තරග දෙකකට ඒක්වීම සඳහා ලබන 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සහුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එයට පෙර දෙදින පුහුණු තරගයකටද ශ්‍රී ලංකා කණ්ඩායම එක්වීමට නියමිත නියමිතය.
දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වන දා ඩකා හි ෂර්-ඊ-බංගලා ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
බංග්ලාදේශ සංචිතය: මොමිනුල් හක් (ඇ), තමීම් ඉක්බාල්, මහමුදුල් හසන් ජෝයි, නජ්මුල් හොසේන් ෂැන්ටෝ, මුෂ්ෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, ලිටන් දාස්, යසීර් අලි, තයිජුල් ඉස්ලාම්, මෙහීඩි හසන් මිරාස්, එබඩොට් හුසේන්, එන් ඛුර්ල් අහමඩ් රහ්මන් රාජා, ෂෝහිදුල් ඉස්ලාම්, ෂෝරිෆුල් ඉස්ලාම් ( ශරීර යෝග්‍යතාවයට යටත්ව)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

