ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 219ක් රැස් කිරීමට සමත් විය.
මෙහිදී නෙහාල් වධීරා පන්දු 37කදී ලකුණු 70ක් සහ ශෂන්ක් සිං නොදැවී පන්දු 30දී ලකුණු 59ක් රැස් කළහ.
පන්දු යැවීමේදී තුෂාර් දේශ්පාන්ඩේ ලකුණු 37කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.