හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනිමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්රභලයින් රැසක් එක්වූ මෙම තරගයේදී රුමේෂ් තරංග මීටර් 91.09 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේය.