www.ada.lk
2026 ඔක්තෝබර් මස 15 වන බ්රහස්පතින්දා
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් නැවත ශ්රී ලංකාවට පැමිණ තිබේ.
මෙවර තරගාවලියේදී මතීෂ චෙන්නායි කණ්ඩායම නියෝජනය කරමින් තරග හයකට ක්රීඩා කර කඩුලු 13ක් දවා ගැනීමට සමත්ව තිබේ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd