බැංගලූරු - ගුජරාට් තරගය අද
- 2 04 2025
- 14:26
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් අද(02දා) පැවැත්වේ.
මෙහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තරගවැදීමට නියමිතව ඇත.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
