www.ada.lk
2026 අගෝස්තු මස 16 වන ඉරිදා
මහනුවර ත්රිත්ව විදුහල පරාජය කර වසර හතරකට පසුව බ්රැඩ්බි පළිහ රග්බි ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (23දා) සමත්විය.
ඒ එම තරගාවලියේ දෙවැනි අදිරයෙන්ද ලකුණු 49-0ක ජයක් රාජකීය විදුහල හිමිකර ගනිමිනි.
මෙහි පළමු අදිරයේදී ලකුණු 23-22ක තියුණු ජයක්ද රාජකීය විදුහලට හිමිවිය.
ඒ අනුව සමස්ත තරගාවලියේදී ලකුණු 72-22ක ජයක් කොළඹ රාජකීය විදුහලට හිමිවිය.
දෙවැනි අදියර රාජකීය විදුහල් පිටියේදී පැවැත්විණි.
popular news
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
රොනාල්ඩෝ විවාහ දිවියට
ගුවන් යානා මාරුවක් වූ බව ට්රම්ප් කියයි
බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කරයි
මෙට්රෝ සමාගමට රු. බිලියනයක හිමිකම් ප්රාග්ධනයක්
ජපානයේදි ලාංකික සිසුවෙක් තවත් ලාංකික සිසුවෙක්ව ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd