බංග්ලාදේශට ලකුණු 437ක ඉලක්කයක්
- 2 05 2021
- 13:25
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා - බංග්ලාදේශ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටින විට ඉනිම අත්හිටු විය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 437ක ඉලක්කයක් හිමි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.