පුහුණු තරගය විසඳුමකින් තොරයි
- 14 06 2015
- 09:34
- {{hitsCtrl.values.hits}} views
- . .
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා ක්රිකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් පිටියේදී ඊයේ (13දා) නිමාවූ තෙදින පුහුණු තරගය විසඳුමකින් තොරව අවසන් විය.
ලකුණු 263ක ජයග්රාහී ඉලක්කයක් හඹායාහ සඳහා තෙවැනි දිනයේදී පිටියට පිවිසි ශ්රී ලංකා සභාපතිගේ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු තුනකට ලකුණු 129ක් රැස්කරගෙන සිටියේය.
තරගයේදී නවක දග පන්දු යවන ක්රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 8ක් බිදහෙළීමට සමත්විය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
