විස්සයි20 ලෝක කුසලාන තරගයකදී හයේ හා හතර පහරවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක ඊයේ වාර්තා අතරට ඒක්විය.
ඒ් ඔහු ඊයේ තරගයේදි හයේ හා හතර පහරවලින් ලකුණු 70ක් රැස් කිරිමත් සමගිනි. ඔහු බි ඳ දමනු ලැබුවේ ශ්‍රී ලංකා හිටපු නායකයෙක් මෙන්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුද වන සනත් ජයසුරිය පිහිටුවා තිබූ වාර්තාවයි. සනත් හයේ හා හතරේ පහරවලින් ලකුණු 68ක් රැස් කර තිබුණි.
