විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.
මේ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවිය. හෙට ශ්‍රි ලංකාව හා හා එංගලන්තනය අතර තරගය පස්වරු 3ට පල්ලෙකැලේ පිටියේදීත්, ඉන්දීය කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය රාත්‍රී 7ට අහමදාබාද්හිදීත් පැවැත්වීමට නියමිතය.
