පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිමට ප්රංශය හ මොරොක්කෝව ඊයේ සමත්විය.
ප්රංශය හා පැරගුවේ අතර පැවැති තරගය ගෝල 1-0ක් ලෙසින් ජය ගැනිමට ප්රංශය සමත්විය. ප්රංශය වෙනුවෙන් තරගයේ70 වැනි විනාඩියේදි දඩුවම් පහරක් සාර්ථක කර ගැනිමට ඒම්බාප්පේ සමත්විය.
කැනඩාව හා මොරොක්කෝව අතර තරගයෙ ගෝල 3-0ක් ලෙසින් පහසුවෙන්ම ජය ගැනීමට මොරොක්කෝව සමත්විය.මොරොක්කෝව වෙනුවෙන් ඔනාහි 50 වැනි හා 82 වැනි විනාඩිවලදි ගෝල දෙකක් හා රහිමි 98 වැනි විනාඩියේදි ගෝලයක් වාර්තා කිරීමට සමත්විය.
