නෝර්වේ කණ්ඩායමට එරෙහව ගෝල 2-1ක් ජයක් ලබාගත් නෝර්වේ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසීමට සමත්වූයේය. එංගලන්ත කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක අවසන් පූර්ව තරගයකට පිවිසෙන්නේ 2018 වසරෙන් පසුවය.
තරගයේ 36 වැනි විනාඩියේදී නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් ෂෙජෙල්ඩෙරප් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් 47 වැනි හා 93 වැනි විනාඩියේදී බෙලිංහැම් ගෝල වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායමේ ජය තහවුරු කළේය.
