නවසීලන්තයට එරෙහි ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
- 16 09 2024
- 11:54
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා වන ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ.
ධනන්ජය ද සිල්වාගේ නායකත්වයෙන් නම් කර ඇති මෙම සංචිතවයට ක්රීඩකයන් 16 දෙනෙකු ඇතුලත් කර ඇත.
- ධනංජය ද සිල්වා(නායක)
- දිමුත් කරුණාරත්න
- පැතුම් නිස්සංක
- කුසල් මෙන්ඩිස්
- ඇන්ජලෝ මැතිව්ස්
- දිනේෂ් චන්දිමාල්
- කමිඳු මෙන්ඩිස්
- ඕෂද ප්රනාන්දු
- සදීර සමරවික්රම
- ප්රභාත් ජයසූරිය
- රමේෂ් මෙන්ඩිස්
- ජෙෆ්රි වැන්ඩර්සේ
- අසිත ප්රනාන්දු
- විශ්ව ප්රනාන්දු
- ලහිරු කුමාර
- මිලාන් රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
