ධනුෂ්ක වෙනුවෙන් ක්‍රීඩා ඇමති සමාව ඉල්ලයි
ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණිතිලකගේ සිදුවීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් පැහැදිලි කිරිමක් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසන්නේ එම ක්‍රියාව වගකීම්විරහිත තනි පුද්ගලයෙක්ගේ ක්‍රියාවක් බවයි.
“ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මේ ගැන අවධානය යොමුකරන ඔස්ට්‍රේලියානු පාර්ශ්වයන්ගෙන්, ඔස්ට්‍රේලියානු රජයෙන් හා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මේ ගැන සමාව ඉල්ලනවා. ධනුෂ්කකගේ ක්‍රියාව තනි පුද්ගලයෙකුගේ වගකිම් විරහිත ක්‍රියාවක්.
මේ ගැන මම අවධානය යොමුකර තිබෙනවා. රටක් ලෙස මෙහි වගකීම භාර ගන්නවා. මේ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
popular news
-
Demuni de Silva Wednesday, 09 November 2022 11:07 PM
Mr. Minister, in good intentions you ask for pardon. But at this moment, a case is being held in the courts, refrain such a pardon, Make query from lawyers' panel of SLC, for further education. Legal experts advise social media, newspapers to report, responsibly.
Reply : 0 0
Rocky Thursday, 10 November 2022 12:35 AM
Wili lajja nethi kama !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
