හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දුනිත් වෙල්ලාගේගේ පියාට ගෞරව දැක්වීම සඳහා ශ්රී ලංකා කණ්ඩායාමේ ක්රීඩකයන් අද දිනයේදී කලු පැහැති අත්පටි පැළඳගෙන ක්රීඩා කරනු ලබයි.
එසේම තරගය ආරම්භ කිරීමට පෙරාතුව ශ්රී ලංකා ජාතික ගීය ගායනා කිරීමට පෙරාතුව විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්වීය.
