තෙවැනි තැන කාටද
- 12 07 2014
- 21:20
- {{hitsCtrl.values.hits}} views
- . .
ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය තොරා ගැනීමේ වෙනුවෙන් පැවැත්වෙන තරගය තවත් පැය කිහිපයකින් එනම් අලුයම 1.30ට බ්රසීලය හා නෙදර්ලන්තය අතර පැවැත්විමට නියමිතය.
මෙම තරගය නැරඹීම සඳහා ආබාධයක් හේතුවෙන් පාපන්දු ලෝක කුසලානය අහිමි වූ බ්රසීල සුපිරි ක්රීඩක නේමාර්ද සිල්වා සහභාගීවිමට නියමිත බවද වාර්තාවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
