සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි හා අවසන් එක්දින තරගයද වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිමට සිදුවිය. තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකාව ජයගත්තේය.
දෙවැනි තරගයද වර්ශාස හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. ඒ් අනුව ඒක්දින තරගාවලියේ ජය 1-0ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායමට හිමිවිය.
