තිසරට විසා නැතිවෙයි- ශමින්ද අයර්ලන්තයට
- 4 05 2014
- 08:44
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
ශ්රී ලංකා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරය සඳහා තිසර පෙරේරා වෙනුවට ශමින්ද එරංග නම් කළ බව ක්රිකට් ආයතනය සඳහන් කරයි.
තිසර පෙර්රාට අයර්ලන්තය බලා පිටත්ව යාමට වීසා අවසරය නොලැබුණ හෙයින් ශමින්ද එරංග මෙසේ කණ්ඩායටම එක්කර තිබේ.
ශමින්ද අද (04දා) රාත්රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමත අතර එංගලන්ත සංචාරය සඳහා තිසර එක්වෙනු ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
