චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉවත්වෙයි?
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලාංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන්ද ඉවත් වීමර තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමෙන් ඉවත් වන චමරි පසුව විදෙස් ගතවීමට නියමිත බවත් වාර්තා වෙයි. ප්‍ර වේගකාරී පිතිකාරිනියක් වන චමරි ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් කාන්තා ලීග තරගාවලියටත් ක්‍රීඩා කළාය.
යොහාන් භාසුර
popular news
-
samson de silva Sunday, 28 November 2021 11:21 AM
Chamari, Ithaa honda theeranayak. Chamari pamanak noweyi, molaya kalandak ho thiyena sema kenekma oya kaalakanni pawul paalanayen midee ratin penagatha yuthuyi. Mamanam penagaththe mey kaalakanniyaa chandayen dinapu dinayata sathiyakata pasuwayi. Mokada mama denagaththaa bayi parayo 69 lakshayak rata agaadayata eda demma bawa. Thawamath Rajapaksalaata pu-- dena kaalakanni hendi gewilaama palayaw. Chamari, api oyaawa aadarayen piligannawaa Australiawata. You will be a great asset to Aussie cricket.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

