කෝවිඩ් - 19 නිසා ශ්රී ලංකා - එංගලන්ත තරඟාවලිය කල් දමයි
- 13 03 2020
- 16:05
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට තිබූ ටෙස්ට් තරඟාවලිය කෝවිඩ් - 19 වෛරසය නිසා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
කෝවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එංගලන්තය මේ වන විටත් ඔවුන් සිය සංචාරය අතරතුරදී වෙනත් පුද්ගලයන් සමග අතටඅත (handshakes) ලබාදීමේ ක්රමය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබිණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
