කොදෙව් සංචාරය සඳහා එක්දින හා T20 සංචිතය නම් කරයි
කොදෙව් සංචාරය සඳහා එක්දින හා විස්සයි20 සංචිතය නම් කරයි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලි සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ.
මෙහිදී දිමුත් කරුණාරත්න එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත්කර ඇතත් විස්සයි20 කණ්ඩායම සඳහා නායකයෙක් පත්කර නොමැත.
ළහිරු කුමාරට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් ඔහු තරගාවලියට එක්නොවන අතර ඒ වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවා තිබේ.
කුසල් පෙරේරා හා කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.
එක්දින හා විස්සයි20 සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, අශේන් බණ්ඩාර, ඕෂධ ප්රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, තිසර පෙරේරා, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, රොමේෂ් මධුශංක, නුවන් ප්රනාන්දු, අසිතර ප්රනාන්දු, දුෂ්මන්ත චමීර, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඩිල්ෂාන් මධුශංක, සුරංග ලක්මාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
