කුසල් පළමු ද්විත්ව ශතකය වාර්තා කරයි
සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වූයේය. ඒ අයර්ලන්තයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.
කුසල් සිය ද්විත්ව ශතකය පන්දු 263කින් වාර්තා කළ අතර එයට හතරේ පහර 14ක් හා හයේ පහර 9ක් වාර්තා කළේය. ශ්රී ලංකා කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 557ක් රැස්කරගෙන සිටියි.
popular news
-
janahitha Sunday, 30 April 2023 03:36 AM
kimekda mema kridava laalak aran ingirisi kramayata bolekata patha banava li poluth savi karala how is that lu, out lu , not out lu ane manda noka nobi indagena davasakma vadakarana janathava hure damamain kridangana vala rasthiyadu venavalu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

