www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්රිකට් තරගය අද(02දා) පැවැත්වේ.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරගය පස්වරු 2.30ට ආරම්භ වේ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd