ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ කාන්තාවකට අතවර කලේ යැයි සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.
විස්සයි විස්ස ලෝක කුසලානයට ඔස්ට්‍රේලියාවේදී සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබිණ.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමගින් ධනුෂ්ක නොමැතිව කණ්ඩායමේ ඉතිරි ක්රීඩකයි්න් දිවයිනට පැමිණ ඇත. 31 හැවිරිදි ධනුෂ්ක ලෝක කුසලානය අතරතුරදී ආබාධයකට ලක්වුවත් ඔහු ශ්‍රී ලංකා සංචිතයේ දිගටම තබා ගැනීමට කණ්ඩායමේ පාලනාධිකාරිය තීරණය කලේය
popular news
-
Samson de silva Sunday, 06 November 2022 03:58 AM
Eka match ekakatawath select karaganneth nethiwa nikanma team ekath ekka innakota kanassallen inna ethi. Rata wenuwen mokak hari karanna hithenna ethi. Team eka semi-finals nogiyath kolla namak thibbaa ehenam!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

