2024 ට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය කොළඹදී අද රාත්‍රි යේදි නිමාවට පත්විය. මෙහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිදු මෙන්ඩිස් සම්මාන හිමිකර ගනිද්දී වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන ලැබීය. ඒසේම නැගි එන ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ජනිත් ලියනගේට හිමිවිය.
සම්මාන හිමිකර ගත් ක්‍රිඩක ක්‍රීඩිකාවන්
වසරේ ක්‍රිකට් ක්‍රීඩිකයා - කමිඳු මෙන්ඩිස්
වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව - චමරි අතපත්තු
වසරේ නැගී එන ක්‍රීඩිකයා - ජනිත් ලියනගේ
ටෙස්ට් ක්‍රිකට්
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයා - ධනංජය ද සිල්වා
දක්ෂතම පන්දු යවන්නා - ප්‍රභාත් ජයසූරිය
දක්ෂතම පිතිකරු - කමිඳු මෙන්ඩිස්
පිරිමි එක්දින ජාත්‍යන්තර
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයා - චරිත් අසලංක
දක්ෂතම පිතිකරු - පැතුම් නිස්සංක
දක්ෂතම පන්දු යවන්නා - වනිඳු හසරංග
පිරිමි ජාත්‍යන්තර විස්සයි20
දක්ෂතම පිතිකරු - කුසල් මෙන්ඩිස්
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයා - වනිඳු හසරංග
දක්ෂතම පන්දු යවන්නා - වනිදු හසරංග
කාන්තා එක්දින ජාත්‍යන්තර
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව - චමරි අතපත්තු
දක්ෂතම පන්දු යවන්නා - කවීෂා දිල්හාරි
දක්ෂම පිතිකාරිය - චමරි අතපත්තු
කාන්තා විස්සයි20 ජාත්‍යන්තර
හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව - චමරි අතපත්තු
හොඳම පිතිකරු - චමරි අතපත්තු
හොඳම පන්දු යවන්නා - චමරි අතපත්තු
