www.ada.lk
2026 ජුනි මස 27 වන සෙනසුරාදා
ඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර එක්දින ලෝක ශූරයන් ලෙසිනි කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 50 තුළදී සියල්ලන් දැවී ලබාදුන් ලකුණු 241ක ඉලක්කය, තරගයේ 43වැනි පන්දුවාරයේදී පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත් විය.
මෙය ඔස්ට්‍රේලියාව එක්දින ලෝක ශූරයන් ලෙසින් කිරුළු පැළදී 06වැනි අවස්ථාව විය.
popular news
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd