ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කේන් රිචඩ්සන්ට කෝවිඩ් - 19 යැයි සැකයක්
- 13 03 2020
- 13:04
- {{hitsCtrl.values.hits}} views
- ..
ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචඩ්සන්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැකයක් හේතුවෙන් ඔහුව රෝහල් ගත කර තිබෙනවා.
එම නිසා ඔවුට අද පැවැත්වෙන නවසීලන්තය තරඟය අහිමි විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
