අවිශ්කට පනවා තිබූ ක්රිකට් තහනම ඉවතට
- 10 05 2021
- 18:40
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ක්රිකට් ක්රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර ඇත. ඒ අනුව අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය විසින් ඔහුට පනවා තිබූ ක්රිකට් තහනම ඉවත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
