නවම් පොහොයට ආගමික වතාවත්වලට මුල්තැන
- 5 02 2023
- 10:16
- {{hitsCtrl.values.hits}} views
- ..
නවම් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත් වල නියැළීමට අද (05දා) අති විශාල ජනකායක් අනුරාධපුර සිද්ධස්ථාන වෙත ඇදී ආහ. මේ රුවන්මැලි මහ සෑ පුද බිමෙහි පිංකම් වල නියැළි පිරිසෙන් කොටසකි.
ඡායාරූප- රඹෑව මනුල වික්රම



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
