ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කෙරේ
- 17 02 2014
- 14:02
- {{hitsCtrl.values.hits}} views
- නිරෝෂන් ප්‍රේමරත්න
ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.
පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සරණංකර සුමනජෝති හිමියන්ගේ සංකල්පයක් මත දෙස්විදෙස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මූර්ති ශිල්පී සුරංග රාජවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද මෙකී පිළිමය විවෘත කිරීම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඡායා - අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
