saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Religion - timelapse 6644 hours ago

LATEST

ගාල්ල බන්ධනාගාරයේදී දිවි හානිකරගත් අයෙකුට කොරෝනා

calendar_today 2021 ජුලි 23 - 14:41 remove_red_eye - 161  

ගාල්ල බන්ධනාගාරයේ දී මියගිය සිරකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කිරීමක් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ මේ දක්වා පුද්ගලයන් 8278577ක් වෙත කොවිඩ් එන්නත් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

ඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 586 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,714 ක් වනවා.

Read More

අද (22) දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

අද දැනට කොරෝනා ආසාදිතයන් 1,128 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ.

Read More

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 997 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද (21) පිටවගොස් ඇති බව සෟඛ්‍ය අංශ පවසති.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් කොටියාගල වත්ත පහල කොටස ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 386 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,566ක් වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබේ.

Read More

අද මේ වන විට කොරෝනා ආසාදිතයන් 1,180 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

එළැඹෙන දීර්ඝ සති අන්තයට රටපුරා සංචරණ සීමා පැනවීමට තිරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 930 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් අද පිටවගොස් ඇත. ඒ අනුව මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 263,758ක් දක්වා ඉහල ගොස් ති​බේ.

Read More

කළුතර දිස්ත්‍රික්කයට අයත් පුහාඹුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ මලබඩවත්ත කොටස හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

අද තවත් කොරෝනා ආසාදිතයන් 449 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ති​බේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,511 ක් වෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වි ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව පවසයි.

Read More

අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 980දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 262,828ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටින රැදවියන් 52 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරුවි ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Read More

“විශේෂඥයන් ලෙස හැඳින්වුණු ඇතැමුන්ගේ දැඩි විරෝධයට සහ අවඥාවට ලක්වූ චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන ඇත.”

Read More

මහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේය.

Read More

කොළඹ - ෂැංහයි අතර පියාසර කරන චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් ගමන් සති දෙකකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 1464ක් වාර්තා වී තිබේ. ඒ තවත් ආසාදිතයන් 484ක් වාර්තාවීමත් සමගිනි.

Read More

තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ. ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

Read More

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 980 දෙනෙකු හදුනාගෙන තිබේ.

Read More

අද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 5,172ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

පුද්ගලයින් 94,291 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය ලබා දි තිබේ.

Read More

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොව්ඩි මර්දන එන්නත් මාත්‍රා 60,000ක් අද (19දා) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.