මැති ඇමති වරප්‍රසාද කැප කරන්න - මහා නාහිමිවරු
මෙම ආපදාසම්පන්න අවස්ථාවේදි ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් රජයේ සියලු අනවශ්‍ය වියදම් කපා දමා මැති ඇමති වරප්‍රසාද අඩුකර ඒවා මහජන සුබ සිද්ධිව වෙනුවෙන් කැපකර ජනතාවට මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් කටයුතු කරන ලෙස සිව්නිකායිික මහා නාහිිමිවරු රජයට විශේෂ ලිපියක් යොමුකරමන් පවසයි.
උද්ගතව ඇති මෙම තත්ත්වය විසඳා ගත හැක්කේ රාජ්‍ය මූල්‍ය නිසිපරිදි කළමනාකරණය, මංපැහැරීම, සොරකම,දූෂණය පුද්ගල ඝාතන හා නාස්තිය පිටු දැකීීමෙන් බවද උන්වහන්සේලා සඳහන් කරති.
දැරිය නොහැකි ආකාරයෙන් ජීවන වියදම් ඉහළ යෑම රට තුළ පෙර නොවූ විරූ ආකාරයේ දැවැන්ත ආර්ථිික හා සමාජ අර්බුද රාශියක් නිිර්මාණය කර ඇති බව උන්වහන්සේලා පෙන්වා දෙති.
්
popular news
-
Kumar Sunday, 03 April 2022 03:00 PM
aney, obwahansela kiyana andamata deferder peraharwalwalin gamankarana deshapaluwo kisima warapprasadayak athaharinney hana. obawahansela kiyala kiyala katath ridenawa athi. api inna californiawe deshapalakayo sathapum siyaganan yanne thamange wahanayen ho dumriyasewayen.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

