මහ නාහිමිවරු ජනපතිට අප්‍රසාදය පළකරමින් ලිපියක් යොමුකරයි
දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වයක් තුළින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක වන ලෙස දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් නැවතත් ජනාධිපතිවරයා වෙත නැවතත් ලිපියක් යොමුකොට තිබේ . වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
"රට තුළ පවතින දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් මහජනතාව මුහුණ දී සිටින දැඩි දුෂ්කරතා පිළිබඳව මහජන විශ්වාසය දිනාගනිමින් එකි අර්බුද විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ගතවූ කාලය තුළ අවස්ථා කීපයකදී ඔබතුමන් දැනුවත් කිරීමට අප විසින් කටයුතු කරන ලදී.
එකි යෝජනා මාලාව ප්‍රකාරව උද්ගතව ඇති අර්බුද විසඳීම සඳහා සාධනීය පියවර ගන්නා බව ඔබතුමන් විසින් අප වෙත ලිඛිතව දැන් වු මුත් එකි අර්බුද සදහා සැබෑ විසඳුම් සෙවීම නොසලකා සුපුරුදු පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රය මත ක්‍රියාත්මක වීම පිළිබඳව අපගේ අප්‍රසාදය පළ කරමු" යනුවෙන් එහි සඳහන් වන අතර වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
ෂේන් සෙනෙවිරත්න



popular news
- 
                            
K. Ranaweera Saturday, 02 July 2022 03:25 AM
You are the people who backed Gota to bring him to power,
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                