saravita-anim2

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

polythene_free_tomorrow - timelapse 1149 hours ago

LATEST

පුද්ගලයකු සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක ක්ෂුද්‍ර ප්ලාස්ටික් අනුභව කරයි

calendar_today 2023 ජුලි 31 - 18:54 remove_red_eye - 1585  

ලෝකයේ පුද්ගලයකු මේ වන විට සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක්, එනම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් ග්‍රෑම් 05ක් අනුභව කරන කරන බව ගෝලීය දත්ත අනුව හෙලිවෙයි.

2023 සිංහල හා දෙමළ අලුත් අවූරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට (20) යෙදී තිබේ.

Read More

සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.

Read More

මේ අනුව දැනට ක්‍රියාත්මක ඒකකයට රුපියල් 22 හා රුපියල් 15.5ක ගාස්තුව වෙනුවට කිලෝවොට් 500ට අඩු සූර්ය විදුලි පද්ධති සඳහා ඒකකයට රුපියල් 37ක්ද කිලෝවොට් 500ට වැඩි සූර්ය පද්ධති සඳහා ඒකකයකට රුපියල් 34.50ක ගාස්තුවක්ද ගෙවන බව අමාත්‍යවරයා පවසයි.

Read More

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්බලතිව් කලපුව ඇතුළු ප්‍රදේශය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

දියවන්නා ජලාශය තුළ වරින්වර මතුවන ඇල්ගී නිසා එහි ජලජ පැළෑටිවලට මෙන්ම ජලජ ජීවින්ටත් විශාල පාරිසරික හානියක් සිදු වේ.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබේ. මේ වනවිට එක්වරක් පමණක් භාවිතා කරන පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ගණනාවක් පරිසර අමාත්‍යාංශය විසින් තහනම් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන් වැඩිම පාරිසරික හානියක් සිදු කරන ලන්ච්ෂීට්, සැෂේ පැකට්, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, සුළං පුරවන ලද සෙල්ලම් භාණ්ඩ හා ඒ අතර වෙති.

Read More

දැනට අපේ රටේ බහුලව භාවිතා කරන ප්ලාස්ටික් හැඳි නිසා සිදුවන පාරිසරික හානිය ගැන අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අප රට තුළ මාසයකට ප්ලාස්ටික් හැඳි මිලියන 50ක් වශයෙන් වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600ක් භාවිතයෙන් පසු පරිසරයට මුදා හරින බව සඳහන් කළේය. විශේෂයෙන් යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීම සඳහා මෙන්ම ආහාර සකස් කරන ආයතන විසින් ද බහුලව ප්ලාස්ටික් හැඳි පාරිභොගිකයින් වෙත නිකුත් කෙරේ. මේවා භාවිතා කරන්නේ එක් වරක් පමණි.

Read More

නමුත් පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත්බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.

Read More

එහිදී චමින්ද මහතා විසින් ඉවත ලද හෙල්මට්, බස් රථවල ආලෝක ලාම්පු හා වෙනත් භාජන උපයොගී කර ගනිමින් ශාක වගා කර තිබූ අතර කැල්සියම් බහුල ස්වාභාවික පස් විශේෂයක් යොදා ගනිමින් එම ශාක වගා කරන ලද බව ඔහු ප්‍රකාශ කළේය. දැනට මෙම කැල්සියම් බහුල ස්වාභාවික පස් නිධියක් අපේ රටේ තිබෙන බව කී චමින්ද මහතා ඒ සම්බන්ධව තොරතුරු අමාත්‍යවරයාට ලබා දීමට ද එකඟතාවය කළ කළේය.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ලබා ගෙන ඇති තොරතුරු පරිදි වසරකට මෙරට තුළ රුපියල් කෝටි 96ක සැෂේ පැකට් අලෙවි වී තිබේ. එමෙන්ම වාර්ෂිකව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 5475 ඉක්මවයි. මේවා පරිසරයට එක්වීම මත කිසිදු දිනෙක දිරාපත් වන්නේ නැත. මිනිස් ඇසට නොපෙනී යාමට වසර 50 සිට 450 දක්වා කාලයක් ගත වෙන අතර ඒවා ඉන් අනතුරුව ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බවටත් ඉන් පසු නැනෝ අංශු බවටත් පත්ව අවසානයේ පසට මෙන්ම ජලාශ හා සාගරයට ද එකතු වේ.

Read More

හේන් වගාව නිසා හායනයට ලක්ව ඇති මොණරාගල දිස්ත්‍රික්කයට අයත් සියඹලාන්ඩුව කොටියාගල, වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරයේ වන වැස්ම වැඩිකිරිමේ අරමුණ ඇතිව ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි සහය ලබාගෙන ගුවනින් වියළි කළාපිය වනාන්තරවල වැවෙන බීජ වර්ග 75000ක් පමණ SEED BOMBING (​බීජ බෝම්බ) ක්‍රමයට අක්කර 495ක ප්‍රදේශයක් පුරා විසිරැවා හැරි බව මොණරාගල දිසාවන නිළධාරි භාරත දිසානායක මහතා පැවසීය.

Read More

මෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.

Read More

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 07ක් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නීතිපති නිර්දේශය ලැබුනු වහාම නිකුත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ යටතේ වරක් භාවිත කර (Single Use) ඉවත ලන ප්ලාස්ටික් හා පොලිතීන් පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙට දින (30) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ගෙවතු වගාවට අවශ්‍ය එළවලු පැළ ලක්ෂයක් බෙදාදීම මෙහිදි සිදුවු අතර විශාල පිරිසක් ගෙවතු පැළ ලබා ගැනීමට පැමිණියේය.

Read More

ඉන්දීයානු රජයේ ණය ආධාර යටතේ, දියවන්නාව කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

Read More

මෙවර මහකන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් කාබනික පොහොර ටොන් 3600 ක් ලබා දීමේ ව්‍යාපෘතියක් යාපනය යුදහමුදා ආරක්ෂක සේනා මූලසථානයට අයත් ගොවිපළ මගින් ආරම්භ කොට ඇත.

Read More

බස්නාහිර පළාතේ සක්‍රීය මට්ටමේ ඇති කුණු කඳු වල ඇති පැරණි මිශ්‍ර කුණු කොම්පෝස්ට් පොහොරක් බවට පත් කිරීමේදී ගොවිතැනට අනතුරුදායක තත්වයක් මතුවිය හැකි බව බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.

Read More

රක්ෂිතවලට කැළිකසල බැහැර කරන ස්ථාන 53 මේ වන විට ස්ථාන 09 දක්වා අවම කර ගැනීමට රජය ගෙන ගිය වැඩ පිළීවෙළ නිසා හැකි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වර්තමානයේ කිසියම් පාරිසරික හානියක් සිදුවෙනවා. එහෙම දෙයක් සිදු නොවෙනවා යැයි කවුරු හරි කියනවා නම් ඔහුගේ ඔළුව පරීක්ෂා කර ගත යුතුයි. මේ පරිසර හානි කිරීම් පසුපස සිටින කණ්ඩායමක් ඉන්නවා. හැමදාම නීති විරෝධී කටයුතු කරමින් පරිසර හානි සිදු කරන්නේ ඔවුන් විසිනුයි.

Read More

දිවයින වටා පවතින වෙරළ පවිත්‍රව තබාගැනීමේ අරමුණින් යුතුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් මුලපුරන ලද ‘සයුර රකින රැල්ල’ තිරසර වෙරළ පවිත්‍රතා වැඩසටහනේ පළමු අදියර , මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්) සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ එකමුතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා පස්වරුවේ මීගමුව සාරුක්කුව වෙරළ තීරය පවිත්‍ර කිරීමෙන් ආරම්භ කරන ලදී.මෙහිදී එක් රැස් කළ අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 770 ක් සුරක්ෂිතව සහ තිරසර අයුරින් බැ

Read More

තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටු සමාරම්භක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) අරලිය ගහ මන්දිරයේ දී රැස්විය

Read More

එක්තරා ව්‍යාපාරිකයෙක් විසින් මුතුරාජවෙළ තෙත් අභයභූමියේ අක්කර 700ක පමණ ප්‍රදේශයක් අනවසරයෙන් අත්පත් කර ගනිමින් දැන්වීම් පුවරු සවි කර එය තමන් සතු පුද්ගලික දේපළක් බවට හගවමින් කටයුතු කිරීම හා මුතුරාජවෙළ තෙත් අභය භූමිය අවට සිදු කෙරෙන අනවසර අත්පත් කර ගැනීම් හා ගොඩ කිරීම් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ කොළඹ අගරදගුරු නිලනිවසේ දී පැවැත්විනි.

Read More

කඳුකරයේ ප්‍රධාන දිය ඇලි 05ක් කාසල්රී ඇතුලු ජලාශ තුනක ඉහළ ජලාධාර ප්‍රදේශ වල වන සංරක්ෂණය උදෙසා අක්කර 250ක රුක් රෝපණය කිරීමේ වැඩ සටහන පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය සිකුරාදා (18) කාසල් රී ජලාශය අසළින් ආරම්භ කළේය.

Read More

සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රටේ වනගහනය 2030 දී සියයට 30 දක්වා වැඩි කිරීමට පොරොන්දු වී ඇති බවත් එම ප්‍රතිඥාව අනුව යමින් රටේ වනගහනය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යවරයා වශයෙන් තමන් හුස්ම දෙන තුරු නමින් ඉදිරි වසර 04 තුළ පැළ මිලියන 02ක් රෝපණය කිරීමට කටයුතු කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

පැළ මිලියන 02ක් සිටුවන “හුස්ම දෙන තුරු” ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ. “සෞභාග්‍යයේ දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි රටේ වනගහනය භූමි ප්‍රමාණයෙන් 30%ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. ඊට අනුගතව පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන සැලසුම් කෙරිණ.

Read More

කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කලපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.

Read More

මුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.