ජනපති ලෝක නායකයෝ හමුවෙති
ඉන්දියාවේ පැවැත්වෙන කෘතීම බුද්ධිය පිළිබඳ සමුළුවකට ඒක්ව සිටින ජනපති අනුර කුමාර දිසානායක මහතා අද දින ලෝක නායකයන් කිහිප දෙනෙක් සමග ද්විපාර්ශ්විය සාකච්ඡා පවත්වා තිබේ.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් නවදිල්ලි නුවරදී පැවැත්වෙන AI Impact 2026 සමුළුව සඳහා අද (19) ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ලෝක නායකයන් සමග එක්ව සිටි අයුරු..





ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්ව සිටි අයුරු...



භූතානයේ අගමැති Tshering Tobgay මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාව

අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අයුරු...

බ්‍රසීලයේ ජනාධිපති Lula de Silva මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියා ජනාධිපති Aleksandar Vučić සහ ස්ලෝවැකියා ජනරජයේ ජනාධිපති Peter Pellegrini යන මහත්වරුන් සමඟ පිළිසඳරක නිරත වූ අයුරු..



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
