saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

Picture Story - timelapse 13354 hours ago

LATEST

ගාල්ලේ පවුල් 1960ක් අවතැන්

calendar_today 2018 මැයි 13 - 15:37 remove_red_eye - 2028  

වෙසක් පුන් පොහෝ දිනයන්හි දිවයින පුරා පැවැත්වෙන වෙසක් කලාප අතරින් ප්‍රමුඛතාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය මූලික කරගනින් පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කලාපයට හිමිවෙයි. රජයේ අනුග්‍රහය යටතේ පැවැත්වෙන වෙසක් කලාපයට සමගාමීව පාකිස්තානයේ තක්ෂිලා නුවර හා ඉන්දියාවේ සාරාණාත් නුවර වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේලා මහ ජන ගෞරවය සදහා තැන්පත්කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.