saravita-anim2

2025 ජුලි මස 13 වන ඉරිදා

2025 ජුලි මස 13 වන ඉරිදා

Picture Story - timelapse 9215 hours ago

LATEST

පූජිත්ට ඇප

calendar_today 2019 ඔක් 01 - 14:35 remove_red_eye - 960  

අද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.

මහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණි.

Read More

සිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.

Read More

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (26දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.

Read More

දෙවැනි පරිච්ඡේදය ආරම්භ වූ බවත්, එහි කවරයේ නම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බවත් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පති ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

Read More

චීන මහජන සමූහාණ්ඩුවේ 70 වැනි සංවත්සර සැමරුමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

Read More

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.

Read More

කරචිචි නුවර එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 27 දා, 29 දා ඔක්තෝබර් 02 දා එම එක්දින තරග තුන පැවැත්වෙයි.

Read More

යුද හමුදා යාන්ත්‍රික හා ඉංජිනේරු බලකාය සමගින් ශ්‍රී ලංකා යතුරුපැදි සමාජය එක්ව 09 වැනි වරට සංවිධානය කළ ’වලව සුපර්ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය උඩවලව ජාතික වන උද්‍යානය අසල පිහිටි යුද හමුදා ධාවන පථයේදී පෙරේදා (22දා) පැවැත්විණි.

Read More

බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Read More

විජය පුවත්පත් සමාගමේ විජය ළමා පුවත්පත සහ එම්.ඩි. ගුණසේන ප්‍රකාශන සමාගම එක්ව පාසල් සිසුන් හා ගුරුවරුන් අතර සංවිධානය කළ පොත් ලියන ඉස්කෝලේ යොවුන් නවකතා රචනා කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජයග්‍රහණය කළ යොවුන් නවකතා පොත් තුනක් අද (20) එළි දක්වනු ලැබිණි.

Read More

බෞද්ධ සාහිත්‍ය උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ.

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (20දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නියෝජිත ඩී. සී මංජුනාත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Read More

මෙරට සංචාරයක නිරත චීන කොමියුනිට්ස් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාමාජික චෙන් මිනර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ’’අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ’’මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර්ෆෝස්” යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.

Read More

හම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට මෙන්ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් මිනර් මහතා මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ” යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

Read More

අදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ එය වැටලිමට ගිය වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.

Read More

වයස අවුරුදු 35 ට වැඩි උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳිම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට බලධාරීන් පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

දකුණ ආසියාවේ ඉදිවූ උසම කුලුන වන නෙලුම් කුලුන අද (16දා) ජනතා අයිතියට පත් කළේය.

Read More

දකුණු ආසියාවේ ඉදිවූ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කළේය.

Read More

ආබාධිත හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලුවට විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (16දා) දින ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල පිරිස් කොළඹට කැඳ වූ බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්‍ෂක බළකා ආබාධිත රණවිරු හා දිවිපිදූ රණවිරු ඥාති සංසඳය සඳහන් කරයි

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා හා ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ අද යුග දිවියට පා තැබූහ.

Read More

1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට මෙම අවරපෙත්ත අයත් යැයි සැලකෙයි.

Read More

ජාතික බුද්ධි යාන්ත්‍රණය නැවත ස්ථාපිත කර එය බලතල සහිත බුද්ධි ප්‍රධානීන් යටතට පත් කළ යුතුයි. විවිධ අතවර නිසා බිඳවැටුණු ආරක්‍ෂක අංශවල මානසිකත්වය ශක්තිමත් කර දේශපාලනයෙන් තොර රැකවරණයක් ඔවුන්ට ලබාදිය යුතුයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ හා කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් රජයක් බිහිකරන බව එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

අතේ ඇඟිලි හතරක් කැඩී ගිය පුද්ගලයෙකුට සාර්ථකව සැත්කමක් කර එම ඇඟිලි සියල්ල සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල ශෂංක රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් සමත්ව තිබේ.

Read More

විධායක සේවා නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා විසඳන බවට විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පොරොන්දු වූ බව විධායක සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.