www.ada.lk
2026 අගෝස්තු මස 10 වන සඳුදා
නාවලපිටිය ප්‍රදේශයට (03) දින පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේන් අඹගමුඔය පිටාර ගැලීම නිසා එම මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය.
එම අවස්ථාවේ ගිනිගත්හේන සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මගීන් සමග සැඩ පහරට හසු වී අනතුරට පත් වී සිටියදි අඹගමුව ප්‍රදේශයේ තරුණ පිරිස් විසින් පවතින අවධානමද නොතකා ලොරි රථයක් බස් රථය ළගට රැගෙන ගොස් මගීන් පිරිස මුදාගෙන කැබ් රථයද ආධාරයෙන් බස් රථයද මුදා ගෙන ඇත.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd