saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Opinion - timelapse 9681 hours ago

LATEST

රොනාල්ඩෝ නිරෝධායනයට

calendar_today 2020 මාර් 12 - 15:42 remove_red_eye - 433  

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබේ.

කොවිඩ් 19 වෛරස් රෝගය සම්බන්ධයෙන් කිසිම දරුණු තත්ත්වයක් නොතිබුණත් දරුවන් ගැන සංවේදී ආණ්ඩුවක් හෙයින් පාසල් නිවාඩු කාලය කලින් ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් ලංකාවේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට ඉතාලි අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.