saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Opinion - timelapse 7045 hours ago

LATEST

ආසාදිතයින් 294 කට පුර්ණ සුවය

calendar_today 2021 නොවැ 01 - 15:39 remove_red_eye - 167  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 294 දෙනෙකු අද (01) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කෝවිඩ් වසංගතය නිමා වූවා යැයි බොහෝ දෙනා සිතා සිටියද එය එසේ නොවේ. කුමන හෝ ස්වරූපයක් මවාගෙන කෝවිඩ් රකුසා නැවතත් පැමිණිය හැකියි. ඔබ ආරක්ෂා නොවී සිටියහොත් ඔබටත් ඔබේ සමීපතමයන්ටත් කොතරම් භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්නට වේදැයි දන්නේ කෝවිඩ් නිසා අහිමිවන ජීවිත ගැන දන්නා අය පමණි.

Read More

සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අද (31දා) ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 154 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 388 දෙනෙකු අද (31) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 18 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 317 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

ඒ 30 යනුවෙන් හඳුන්වන ප‍්‍රභේධයක් පිළිබඳව මේවන විට ලෝකයේ අවධානය යොමුවෙලා තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර ලෝකයෙන් වාර්තාවුණ දෙයක්. නමුත් නව සොයා ගැනිමක් තිබෙනවා ෆයිසර්, ඇස්ට‍්‍රාසෙනිකා ඇතුළු එන්නත් සියල්ලකින් ඇති කරන ආරක්‍ෂාව කඩන්න පුඑවන් කියලා.

Read More

කොවිඩ් පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා අද (31දා) පෙ.ව. 4.00ට ඉවත් කරනු ලැබීය.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 428 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 316 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් සිල්වා මහතා කොරෝනා රෝගය වැළදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය කියයි.

Read More

ඊයේ (28) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 10 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 415 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

තවත් කොරෝනා ආසාදිතයන් 302 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 142 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (28) තවත් කොරෝනා ආසාදිතයන් 398 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Read More

ඌව පළාතෙන් දින කිහිපයකට පසු 28 දිනයේදි කොරෝනා ආසාධිත රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වමින් රෝගීන් 172ක් වාර්තාවී එක් අයෙකු මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 7487 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 20 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

අද (27) තවත් කොරෝනා ආසාදිතයන් 425 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 373 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අද (26) තවත් කොරෝනා ආසාදිතයන් 114 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි​.

Read More

ඊයේ (25) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 14 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 440 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 300 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Read More

කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.