ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ මැතිවරණ ව්‍යාපාරයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව අතරට ගෙනයෑමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දායකත්වය දක්වනු ලැබිණි. මේ නිසා වර්තමාන ආණ්ඩුව ඇම
ශ්‍රී ලංකාවේ තීරණාත්මක ජනපතිවරණක් නිමා වී දින 10ක් ගතවන අවස්ථාවේදී මෙවර කුරහන් සුවඳ තීරු ලිපිය ලියමි. ජනපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා වූ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත්කිරීමට හැටනම ලක්ෂයක ජනතාවක් කටයුතු කළේ බොහෝ බලාපොරොත්තු සහිතවය.
Read Moreපසුගියදා නිමාවුණු ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම උදෙසා පැවැති ජනාධිපතිවරණය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමු වී තිබිණි. එලෙසම මෙවර ජනාධිපතිවරණයේ තරගකාරීත්වයද ඉතා ඉහළ මට්ටමක පැවතුණි. මේ හේතුව නිසා බොහෝ දෙනා විවිධ අදහස් සහ මතවාද මේ සම්බන්ධව ඉදිරිපත් කර තිබුණි. මෙවර ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රථම එහි ප්‍රතිඵල පිළිබඳ පුරෝකථනය කළ තරුණයෙක් අපට හමුවිය. එහිදී ඔහුගේ ප්‍රතිඵල විශ්ලේෂණය සැබෑ ප්‍රතිඵලයට ඉතා ආසන්න මට්ටමක පැවතීම විශේෂිත
Read Moreඑක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීමට කටයුතු කළ බව රටේ කතාබහක් ඇතිවී තිබේ. මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයත් සමග එක්සත් ජාතික පක්‍ෂය තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර, ඒ පිළිබඳව සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් හා සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූ තිස්ස අත්තනායක මහතා සමග අද කතාබහක නිරත විය.
Read Moreඅතීත ශ්‍රී ලංකාද්වීපය ලෝකයා විසින් සිවුහෙළය ලෙස හඳුන්වන්නට විය. ඉතිහාස පොතපත අධ්‍යයනයේදී මින් වසර 38,000කට 40,000කට තරම් ඈත කාලයේදී ලංකා භූමිය තුළ ප්‍රාග් ඓතිහාසික ජන කණ්ඩායම් 4ක් ජීවත් වූ බව කියවේ. එනම් යක්ෂ, දේව, නාග හා රාක්ෂ යන ගෝත්‍රවල ජනයායි. මෙම ගෝත්‍රික වැසියන් විවිධ වෘත්තීන්වල නියැලුණු බව සඳහන් වේ. ඒ ආශ්‍රිත ජනප්‍රවාද හා පුරාවෘත්ත රැසකි. රාවණ රජු පිළිබඳ කතා පුවතද එවැන්නකි. සුමන සමන් වැනි දේව ගෝත්‍රිකයෙක් දේවත්වයට පත්වූ බවද එවැනි පුරාවෘත්
Read Moreවිපක්ෂනායක මෙන්ම මෙරට වැඩිම වාර ගණනක් අගමැති තනතුර හෙබවූ නමුත් තනතුරට හිමි ධුර කාලය කිසිදා සම්පූර්ණ නොකළ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20දා) සිය ධුරය අත්හැර ගියේය. මේ සටහන ඔහුගේ දේශපාලන ජීවිතය සම්බන්ධයෙනි.
Read Moreමිනිසාගේ පැවැත්මට අවශ්‍ය වාතය, ජලය සහ ආහාර ස්වභාවධර්මයෙන් නොලැබෙන්නට මිහිතලය ජන ශූන්‍ය කාන්තාරයක් වනු ඇත. එහිලා එකී සොබාදහම විසින් දායාද කළ ආහාරාපාන දාමය තුළින් මානවයාට පෝෂණයත්, සෞඛ්‍යයත් පිළිබඳ පවතින ආශිර්වාදය නිසි ලෙස භාවිතයට ගැනීමට මානවයා සමත් වීදැයි යන්න මේ වන විට ජනමතයක් බවට පත්ව ඇත. එසේනම් එකී ආශිර්වාදය ඇසුරෙන් පෝෂණ ගුණයෙන් යුතු ආහාර භාවිතය වෙනුවෙන් ජනතාව සහ ආහාර වර්ග නිෂ්පාදකයන් සතු කාර්යභාරය පිළිබඳ විමසීමට අපි සිතුවෙමු. මේ එහිලා කෘෂිකර්ම
Read Moreශ්‍රී ලංකාවේ වර්තමානයෙහි පරිසර සංරක්ෂණය, වනජීවී සංරක්ෂණය, වන සංරක්ෂණය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය ආදී වශයෙන් සංරක්ෂණ කතිකාව පුළුල් වපසරියක් තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ සඳහා වූ වැඩසටහන් සහ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වන බවද පෙනෙන්නට තිබේ. ඒවාට විශාල මුදලක්, ශ්‍රමයක් සේම පුළුල් ප්‍රචාරයක්ද ලබාදෙන බව අසන්නට දකින්නට ලැබේ. නමුත් ඊට සාපේක්ෂව මෙම ව්‍යාපෘති හරහා ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත්විය හැකිද? මේ ලිපියෙන් අවධානය යොමු කරන්නෙ ලෝක
Read Moreසංස්කෘතික මානව විද්‍යාව යනු මිනිසුන් අතර සංස්කෘතික විචලනය අධ්‍යයනය කිරීම සඳහා යොමු වූ මානව විද්‍යාවේ කොටසකි.
Read Moreමෙරටට අලුත් නායකයෙක් බිහිවී ඇත. මීළඟට එම නායකයා පත් කළ ජන්දදායකයන්ට අවශ්‍ය වනුයේ ඔහු විසින් ලබාදුන් පොරොන්දු හා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වූ දෑ සැබෑ වනු දැකීමය. තේරීපත් වූ නව ජනාධිපතිවරයාට ස්වකීය ප්‍රතිපත්ති හා පොරොන්දු නිසියාකාරව සැබෑ කිරීමට නම් මෙරට පවතින නීතිරීති, සම්මුතීන්, ප්‍රතිපත්ති ආදියෙන් ඒවාට බාධා නොවිය යුතුය. වත්මන් ජනාධිපතිවරයාට එම බාධක මඟහරවා ගැනීමට නම් කළයුතු මූලික නෛතිකමය වෙනස්කම් කිහිපයක්, එම ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති ජ්‍යෙෂ
Read Moreඉතිහාසයේ ජනාධිපතිවරයෙකු ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ අභිනව 07 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි. එසේම එතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරනු ලැබූ 69 ලක්ෂයකට අධික ජනතාවට මේ අවස්ථාවේදී ගෞරව පූර්වක ස්තුතිය ප්‍රකාශ කරන්නෙමු.
Read More(INTERVIEW) පවුලේ අය කාර්යමණ්ඩලය සඳහා බඳවාගැනීම තහනම් කිරීම, මන්ත්‍රීවරුන්ට ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර හෝ කොන්ත්‍රාත්වල නියැළීම තහනම් කිරීම, වරප්‍රසාද අහෝසි කිරීම ඇතුළු යෝජනා ගණනාවක් අපි විසින් කර තිබෙනවා.
Read More(INTERVIEW) කිසිම ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට රජයේ මුදලින් අලුතින් වාහන ගෙන්වන්න බැහැ. ඒ ආදර්ශය දෙන්නේ මමමයි. මම අලුතින් මට කිසිම වාහනයක් ගේන්නේ නැහැ. වැටුප්, නිල නිවාස කිසි දෙයක් ගන්නේ නැහැ.
Read More(INTERVIEW) අධිකරණයේ ස්වාධීනත්වයට හෝ ජනමාධ්‍ය නිදහසට බාධා කරන්න මගේ ආණ්ඩුවේ කිසිම දේශපාලකයෙකුට ඉඩ තබන්නේ නැති බවට මම සහතික වෙනවා.
Read Moreළඟ ළඟම එන ජනාධිපතිවරණ සටනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානම පිළිබඳ කතාබහක නියැළීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චරිත හේරත් මහතා සමග සාකච්ඡාවක නිරත විය.
Read Moreතවත් නොබෝ දිනකින් ඇරඹෙන ජනාධිපතිවරණ සටන උදෙසා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සූදානම පිළිබඳ කතාබහක නියැළීම සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක මහතාව අද සමග සම්බන්ධ කරගතිමු. මේ ඒ මහතා දැක්වූ අදහස්ය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු රට තුළ සිදුකරන වැඩපිළිවෙළ අඩංගු ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද මේ වනවිට එළිදක්වා තිබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව හා එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව %අද^ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග කතාබහක නිරත විය.
Read Moreසජිත් සමාජ විප්ලවය‘ මැයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉකුත්දා එළිදැක්වීය. එළඹෙන සති අන්තයේදී එහි පිටපත් සියලු නිවෙස් වෙත බෙදාහැරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයන් සැලසුම් කර තිබේ. මෙම පසුබිම තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ලබා ඇති ප්‍රගතිය පිළිබඳ දැනගැනීමට ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සම්බන්ධ කර ගතිමු.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය පිළිබඳ දැන ගැනීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සම්බන්ධ කර ගතිමු.
Read Moreජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය. ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායම රට තුළ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබේ. මේ පිළිබඳව හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ %අද^ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමග කතාබහක නිරත විය.
Read Moreජනාධිපතිවරණයක් අබියස දිනෙන් දින උග්‍රවන වතුකරයේ ගැටලු පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය කෙළෙසදැයි මෙවර %අද^ ප්‍රශ්න කළෙමු. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය මහ නගර සභා මන්ත්‍රිනී සිවකුමාරන් සිවරංජනී මහත්මිය සමග සිදු කරන ලද සංවාද සටහනකි මේ.
Read Moreඋඩරට ප්‍රධානීන් සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් අතර 1815 මාර්තු 02 වැනිදා අත්සන් කරන ලද ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ පරමාධිකාරී බලය බ්‍රිතාන්‍යයේ තුන්වැනි ජෝර්ජ් මහ රජතුමා වෙත පැවරුණි. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගිනි. වරින්වර ඇති වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මත 1834 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පිහිටුවීමේ කෝල්බෘක් ආණ්ඩුක්‍රමයත්, 1931 සර්වජන ඡන්ද බලය සහ
Read Moreදිනෙන් දින උණුසුම් වන ජනාධිපතිවරණ සටන සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ශ්වයේ සූදානම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සමග සාකච්ඡාවක නිරතවිය.
Read Moreජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ සෑම අපේක්‍ෂකයෙකුම ඉදිරිපත් වූයේ ලියාපදිංචි පක්‍ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමක් වශයෙනි. එහෙත් මෙවර ජාතික ජන බලවේගය නම් සංවිධානයකින්ද ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරණයට අදාළව ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම එළිදක්වනු ලැබුවේද ජාතික ජනබලවේගය වන අතර, ඒ පිළිබඳව හා ඔවුන්ගේ වැඩපිළිවෙළ පිළිබඳව අද ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සමග කතාබහක නිරත විය.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී එක්වන කුලුඳුල් ඡන්ද ලක්ෂ 10ක පමණ ප්‍රමාණය අපේක්ෂකයන්ට තීරණාත්මක එකකි. එවන් පසුබිමක රටේ තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය කෙලෙසදැයි එහි තරුණ පෙරමුණින් අද ප්‍රශ්න කළෙමු. ඒ වෙනුවෙන් සංවාදයේ යෙදුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතායි.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ජාතික ජනබල ව්‍යාපාරය හරහාය. විද්වතුන්, වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් ජාතික ජනබල ව්‍යාපාරය සිය ජනාධිපතිවරණ අපේක්‍ෂකයා වෙනුවෙන් මේ වනවිට ප්‍රතිපත්ති මාලාවක්ද එළිදක්වා තිබේ. මේ පිළිබඳ හා ජනාධිපතිවරණයෙන් පසු සිදු කරන කටයුතු පිළිබඳ %අද^ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා සමග කතාබහක නිරත විය.
Read Moreදිකිරීම් සඳහා නිර්දේශිත මෙම වැලි පැකට්ටුවක (කිලෝ ග්‍රෑම් 50) මිල රුපියල් 220ක් වන අතර, මෙහි නියමු ව්‍යාපෘතිය ලෙස බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් වැලි පැකට් බෙදාහැරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු යොදා තිබේ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා කටයුතු කරන කණ්ඩායම් අතරට අලුතින්ම එකතු වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ඒ පිළිබඳව හා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව අදහස් විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති මහින්ද සමරසිංහ මහතා සමග කතාබහක නිරත විය.
Read More