saravita-anim2

2025 මැයි මස 04 වන ඉරිදා

2025 මැයි මස 04 වන ඉරිදා

Opinion - timelapse 10976 hours ago

LATEST

මිරිකිල්ල

calendar_today 2018 ජුනි 15 - 11:53 remove_red_eye - 612  

මිරිකිල්ල අපේ ජීවිතවලට බොහෝ සම්බන්ධය. එයට හේතුව අප වැඩිදෙනාට ප්‍රශ්නවලින් මිරිකි මිරිකී ජීවත් වන්නට සිදුවීමය. එහෙම මිරිකෙන අය ඒ ගැන වැඩිපුර ගණන් නොගෙන ඉන්න නිසා ජීවත්වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙනවාය. මිරිකෙන මිරිකිල්ලේ හැටියට ඒවා ගණන් ගන්න ගියොත් ජීවත්වෙලා හමාරය.

අඟහරුවාදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති වැඩසටහනට සහභාගිවීමෙන් අනතුරුව ඇමති අකිල පිටවෙලා යන්න හදද්දිම මාධ්‍යවේදීහු ඇමති අකිලව නවත්තගෙන එකින් එක ප්‍රශ්න අහන්න පටන් ගත්හ. ‘‘ඇමතිතුමා, සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමට ඇතැම්

Read More

බැඳුම්කර සිද්ධියේ අක්මුල් මහජන නියෝජිතයන් දක්වා දිවයමින් ඔවුන් අතිබහුතරයක් වංචාවට, දූෂණයට හවුල්වී ඇති බව රටටම ඔප්පු වෙමින් ඇති මොහොතක නීතියෙන් ඔවුන්ට විරුද්ධව දෙන දඬුවම් කුමක්දැයි දැන ගැනීමට ජනතාව දෑස් අයා බලා සිටිති.

Read More

යාළුවෝ එක්ක එකතුවෙලා IGI, Clash of clans, San Andreas ආදී වීඩියෝ ක්‍රීඩා ගණනාවකට ඇබ්බැහි වෙලා හිටියේ.

Read More

ආර්ථිකය සම්බන්ධයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන මත දරණ පුද්ගලයන් දරන්නේ එකිනෙකට වෙනස් මතයන්ය. ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථික ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව අතීතයේ සිටම සාකච්ඡාවක් තිබුණද තවමත් රට නිවැරදි මාවතකට යොමු කරන ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමට අපට නොහැකි වී තිබේ. මේ අතර පසුගියදා වියත් මග සමුළුවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ආර්ථික සංවර්ධන සැලැස්ම ගැනද විවිධ ම

Read More

මුත් මම මෙහිදී විවරණය කිරීමට අපේක්‍ෂා කරන්නේ එහි අන්තර්ගතය පිළිබඳ නොවේ. මම එමගින් ඇති වන දේශපාලන, ආර්ථික සාධක පිළිබඳ පමණයි විමර්ශනයට ලක් කරන්නේ. මෙහිදී විධායක ජනාධිපති ක්‍රමය යන අදහස පිළිබඳ මා ප්‍රථමයෙන් කිව යුතුයි.

Read More

‘මම කථානායක වුණාට පස්සේ සිරිකොත පැත්ත පළාතේ ගියේ නැහැ. කථානායක වුණා ඒ වගේ වැඩ කරන එක හරි නෑනේ. අනික මගේ බෑණා ගිය සතියේ වැඩ භාරගන්න උත්සවයටවත් මම ගියේ නැහැ. එයා බෑණා වුණත් එයයි මමයි දේශපාලනේ ගැන කතා කරන්නේ නැහැ.’

Read More

කාලයෙන් කාලයට හඳුනා නොගත් නොයෙක් වෛරසයන් අසාදනය වීමෙන් බොහෝ පිරිසක් රෝගී වෙති. එමෙන්ම කාලයත් සමග ඇතැම් වෛරස්වල ස්වභාවය වෙනස් වී රෝග ඇති කරයි. මේ දිනවල අප කතා කරනුයේ දකුණු පළාත තුළ පැතිර යන වෛරස් තත්ත්වය පිළිබඳවය. ඉන්ෆ්ලුවෙන්සා, ඇඩිනෝ හා වෙනස් වෛරස් කිහිපයක් අසාදනය වීමෙන් එම පළාත තුළ දරුවෝ හා වැඩිහිටියෝ කිහිපදෙනෙක් ජීවිතක්‍ෂයට පත් වූහ. මෙවැනි වසංගත තත්ත්වයක් තුළ මහජනතාවගේ දැනුවත්භාවය උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, එම තත්ත්වයෙන් මිදීම

Read More

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ

Read More

තායි රජතුමාගේ මූලිකත්වයෙන් එරට සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ථේරවාදී බුදුදහම වෙනුවෙන් අතිමහඟු සේවයක් කළ ලෝකයේ ගිහිපැවිදි දෙපාර්ශ්වයේ අැගයීම සඳහා වන සියාමරාජ සම්මානයෙන් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ශ්‍රී චන්දානන්ද ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධිපති ධුරන්ධර ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ ශ්‍රී ලාංකිකයෙකු ලෙස පළමුවරට බුහුමන් ලැබූහ. මේ එම අගනා අවස්ථාව සහ වත්මන් ශාසනික අර්බුදයන් සම්බන්ධයෙන් උන්වහන්සේ සමග ‘අද කෙරෙන විමසුමකි.

Read More

ගෝඨාභයගේ ගෙදර ගැන රන්ජන් සුමනදාසගෙන් ඇසූ දේ

Read More

කිසියම් ආයතනයක පැවැත්ම හා වර්ධනය සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා බලපවත්වන අතර, ඒවා නිසි ප්‍රමිතියකින් හා විධිමත්භාවයකින් සිදුකිරීම තුළ ආයතනයේ පුද්ගල ජීවිත හා දේපළ ආරක්ෂා කර ගනිමින් ගුණාත්මක සේවාවක් සැපයිය හැකිය. තරමක් වියදම් අධික වුවත් ආරක්ෂණය වැනි කාරණා සම්බන්ධයෙන් අපි අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු අතර, ජපන් එස්-5 ක්‍රමයද භාවිතයට ගැනීම තුළ අඩු ප්‍රාග්ධනයකි

Read More

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්දැයි කිව හැක්කේ ඔබටම පමණි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟ මිස වෙන කිසිවකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එක් අයෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටට හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි. එනම් එය නිරපේක්‍ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එදා අප සිදුහත් බෝසතාණෝ කුමාර අවධියේ සිටම ජීවිතයේ සැප සහ සතුට උපරිම ආස්වාද ලෙස අත්විඳිමින් සිටි මනුෂ්‍යයෙකු

Read More

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබෙන බවට පසුගිය කාලයේ රාවයක් තිබුණද එය එසේ වූයේ නැත. මේ සම්බන්ධව හා වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව බුද්ධික පතිරණ මහතා සමග කළ සංවාද සටහනකි මේ.

Read More

‘නන්දන කියන කාලෙම තමයි මමත් ස්කෝලේ ගියේ. ඒ කාලේ ප්‍රශ්න තිබුණා. හැබැයි අපි රෝයල් එක වහන්න දුන්නේ නෑ. ළමයි එකතු වෙලා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. බොහෝම ටික දවසයි රෝයල් එක වහලා තියන්න පුළුවන් වුණේ’ සාගල කතාවට මුලපිරුවේ සැමගේ අවධානය යොමු කරමිනි.

Read More

වසරක් ගත වූ තැන තොරතුරු පනත යටතේ තොරතුරු අයදුම්කර ඇති පිරිස 38ක් යැයි එම කොමිසම පසුගිය සතියකදී අනාවරණය කළේය. එයින්ද වැඩි පිරිස බස්නාහිර පළාතෙනි. රාජ්‍ය ආයතන පිළිබඳ තොරතුරු ඉල්ලා ඇත්තේ 8%ක පිරිසක් බවද කොමිසම පවසයි.

Read More

අප ජීවිතයෙන් සොයනා සතුට එකිනෙකාට සා‍පේක්ෂ විය හැකි වුවත්, ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්ෂතාවක් තිබිය නොහැකිය. එනම්, එය නිරපේක්ෂවම සැබෑ සතුටක් විය යුතුමය. එමෙන්ම, තමන් සොයා ගත යුත්තේ තාවකාලික සතුට නොව, සදාකාලික සතුටක් යැයි සිතා, සමස්ත තුන් ලෝක සත්ත්වයන්ගේම යහපත පිණිස ගිහි ගෙදර අතහැර, එම සතුට සොයා ගිය අප මහ බෝසතාණෝ, එම උත්තරීතර බුද්ධත්වයත් සමග නිර්වාණය නමැති එම නිරපේක්ෂ සතුට ළඟා කරගත හැකි දහම ලෝකයට දේශනා කළහ. එය එසේ නම්, සැබැවින්ම බෞද්ධයන් වන අප මේ ම

Read More

ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් මෙරටේ නිෂ්පාදන හා සේවා අංශයන්ට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ගෝලීය නිෂ්පාදනය හා අගයදාමයන් සමග සම්බන්ධ වීම ආදිය මූලික අභිමතාර්ථය වුවත්, ඒ පිළිබඳ බොහෝ දෙනා නොයෙක් විවේචනාත්මක මත රැසක් ප්‍රකාශ කරයි. දේශීය කර්මාන්තකරුවන්ට ඉන් යම් බලපෑමක් සිදුවේද, මේ හරහා රාජ්‍ය බදු ආදායම ගිලිහී යෑමේ අවදානමක් පවතින්නේ

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ඉරාන සංචාරය නිමකර පැමිණියේ අඟහරුවාදා අලුයම් කාලයේදීය. කැබිනට් මණ්ඩලය එදින පෙරවරුවේ රැස්වීමට කටයුතු සූදානම්කර තිබුණි. පෙර පරිදිම කැබිනට් රැස්වීම සඳහා අමාත්‍යවරුන් උදෑසන පැමිණි අතර, ජනාධිපති මෛත්‍රී කැබිනට් රැස්වීමට පැමිණියේ තරමක් අදිමදි කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.