තවත් කොවිඩ් මරණ 19ක්
- 12 12 2021
- 17:07
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 19ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (11) දා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
අවුරුදු 30 හා 59 අතර මරණ 03ක් හා අවුරුදු 60ට වැඩි මරණ 16ක් ලෙස මෙම මරණ වාර්තා වී තිබේ. මෙසේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් අතර කාන්තාවන් 06ක් හා පිරිමින් 13ක් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
